ජානු අක්කා

Image
එයා ජානු. ගම බදුල්ල. විවාහවෙලා ඉන්නෙ කොලබට.එයාගේ හස්බන්ඩ් පුද්ගලික ආයතනයක වෑඩකරන්නෙ.එයා එයාගෙ මහ ගෙදර තමා ඉන්නෙ.අම්ම තාත්තා එක්ක.මෑරි කරල තාම අවුරුද්දයි.ඉතින් ජානු අක්කගේ හස්බන්ඩ් සති දෙකෙන් දෙකට තමා ගෙදර එන්නෙ. එයා සුදුයි.ඈත්තම කිව්වොත් මම දෑකල තිබ්බ් ලස්සනම ඈග තිබ්බෙ එයාට .එයා නිකන් මොඩ්ල කෙනෙක් වගේ.ගවුම් ඈදල තමා ලර්නර්ස් එකට එන්නෙ.කොහොම හරි එයා මම එක සෙට් එකට තමා වෑටුනෙ.මටත් සතුටුයි මෙයා ලග ඉන්න පුලුවන්නෙ කියල.ඒත් ඉතිං දෙයක් කියන්න ඔනෙ.අක්කා ලස්සන උනාට උඩගුකමක් පන්ඩිතකමක් නෑ.හරිම දගකාර ගති තිබ්බෙ.අපි කෑම කනකොට එකපරටම පෑනල  එයත් කනව.අපි ෆෝන් එකක් උනත් බලනකොට ලගට ඈවිල්ල උදුරන් බලනව.හෑමෝ එක්කම හිනාවෙලා කෙලින් කතාකරන කෙල්ලෙක් ජානු අක්කි.ඉතිං ඔහොම සතියක් දෙකක් ගියා.ඈත්තටම කියනවනම් මම හෑමදාම රෑට අක්කිව මතක් කරගෙන එහෙම තමා නිදාගන්නෙ.එයා එතරම් ලස්සනයි.හිතට වෑදිල හිටියෙ. .ඔහිම ඉන්නකොට තමා මට එයාගෙන් sms එකක් ආවෙ."මල්ලි.මාර්ග නීති පොත මගේ නෑතිවෙලා.හෙට අහන එව ටික මට imo කරන්න පුලුවන්ද "ඔන්න ඕක තම මෑසේජ් එක.ඉතිං එදා රෑ අපි දෙන්න sms 100 විතර ශෙයා කරගත්තා.මගේ විස්තර අක්කිගෙ විස්තර එහෙම...

ආදරේ 🩵

ගෑණියෙක් පිරිමියෙකුගෙ කර වටේ අත දාලා කිසි බයක් හැකක් නැතුව තොල්වලට ලංවෙනවනම් එතන තියෙන්නෙ වෙන කාටවත් අයිති නැති ඒ පිරිමියා වෙනුවෙන්ම වෙන්වුන ආදරයක් ! 🖤

එහෙම තැන්වල තිබුනෙ ගෑණු ආදරේ විතරක් නෙවෙයි, විශ්වාසයත් එක්ක එකට බැඳුන යටත්වීමක්. ඒ ඇය නොකියා කියන්නෙ " කවුරු අපි දිහා බැලුවත් කමක් නෑ, මං අයිති උඹට කියලා "

හිතුවක්කාර විඳියට විඳින්න ලැබෙන එහෙම හැඟීම් ලඟ තමයි පිරිමින්ට ගෑණුන්ගෙ උණුහුම හරියටම දැනුනෙ, වල්කම් ඇත්තටම පෙනුනෙ, 

මෘදු බව ඇටමිදුලුවලටම කාවැදුනෙ. වචනයක්වත් නොදොඩා පෙරහන් නොකල හැඟීම් විතරක් තොල්වලින් තොල්වලට මාරුවුන එහෙම තැන්වල ගෑණු තොල්වලින් නොකියා කියපු දේවල් එමට.

හුස්මත් දැනෙන තරමට ලංවෙලා, තමන්ගෙ හදවත සම්පූර්ණයෙන්ම විවෘත කරලා ගෑණියෙක් පිරිමියෙක් සිපගන්න හැම වෙලාවකම. පිරිමින්ට ඒ මොහොත දැනුනා විතරක් නෙවෙයි, සදහටම මතක තිබුනා ! 🖤✨


Comments

Popular posts from this blog

වයසක සැප

මගේ නම රාජූ

අනුෂ්කා🔥