ජානු අක්කා

Image
එයා ජානු. ගම බදුල්ල. විවාහවෙලා ඉන්නෙ කොලබට.එයාගේ හස්බන්ඩ් පුද්ගලික ආයතනයක වෑඩකරන්නෙ.එයා එයාගෙ මහ ගෙදර තමා ඉන්නෙ.අම්ම තාත්තා එක්ක.මෑරි කරල තාම අවුරුද්දයි.ඉතින් ජානු අක්කගේ හස්බන්ඩ් සති දෙකෙන් දෙකට තමා ගෙදර එන්නෙ. එයා සුදුයි.ඈත්තම කිව්වොත් මම දෑකල තිබ්බ් ලස්සනම ඈග තිබ්බෙ එයාට .එයා නිකන් මොඩ්ල කෙනෙක් වගේ.ගවුම් ඈදල තමා ලර්නර්ස් එකට එන්නෙ.කොහොම හරි එයා මම එක සෙට් එකට තමා වෑටුනෙ.මටත් සතුටුයි මෙයා ලග ඉන්න පුලුවන්නෙ කියල.ඒත් ඉතිං දෙයක් කියන්න ඔනෙ.අක්කා ලස්සන උනාට උඩගුකමක් පන්ඩිතකමක් නෑ.හරිම දගකාර ගති තිබ්බෙ.අපි කෑම කනකොට එකපරටම පෑනල  එයත් කනව.අපි ෆෝන් එකක් උනත් බලනකොට ලගට ඈවිල්ල උදුරන් බලනව.හෑමෝ එක්කම හිනාවෙලා කෙලින් කතාකරන කෙල්ලෙක් ජානු අක්කි.ඉතිං ඔහොම සතියක් දෙකක් ගියා.ඈත්තටම කියනවනම් මම හෑමදාම රෑට අක්කිව මතක් කරගෙන එහෙම තමා නිදාගන්නෙ.එයා එතරම් ලස්සනයි.හිතට වෑදිල හිටියෙ. .ඔහිම ඉන්නකොට තමා මට එයාගෙන් sms එකක් ආවෙ."මල්ලි.මාර්ග නීති පොත මගේ නෑතිවෙලා.හෙට අහන එව ටික මට imo කරන්න පුලුවන්ද "ඔන්න ඕක තම මෑසේජ් එක.ඉතිං එදා රෑ අපි දෙන්න sms 100 විතර ශෙයා කරගත්තා.මගේ විස්තර අක්කිගෙ විස්තර එහෙම...

හොල්මන්

අපේ මාමාගේ පුතාටයි එයාගේ වයිෆ්ටයි නයිට් ඩියුටි.දෙන්නම නයිට් දවසට අයියා මට එහේ එන්න කියනවා මොකද නැන්දයි දෝනියි තනියම නිසා.ඔන්න මං ඉතින් එහෙම නයට් දවසක එහේ ගියා.නැන්දා ඉන්න කාමරේ තමා මං ගියාම නිදාගන්නෙ.

එදත් මං ඉතින් ඔක්කොම වැඩ ඉවර කරලා ආවා නිදාගන්න.වැඩ කීවේ ඉතින් කාලා බීලා TV එහෙම බලලා.ඇදට ඇවිල්ලත් Fb පැත්තේ එහෙම ගිහින් 12ත් පහුවෙලා තමා නිදාගන්න ලෑස්ති උනේ.ඔන්න ටිකක් වෙලා ඔහොම ඇදට වෙලා ඉන්නකොට 

ස්..ස්..ස් ගාන සද්දයක් ආවා.ආවේ කාමරේ ඇතුලෙන්.මට දකුණේ පැත්තෙන් තමා නැන්දයි දෝනියි නිදන් හිටියේ.ඒ දෙන්නා දිහා බලද්දී දෙන්නා හොදට නිදි.සද්දේ ආවේ වම් පැත්තෙන්..

ඔන්න ටිකක් වෙලා ගියා.ආයි ස්..ස්..ස් ගෑවා.වටපිට බැලුවා.කාමරේ ඇතුලෙන්ම තමා සද්දේ එන්නේ.මං නැන්දට කතා කලා.එයා ඇහැරලා ඇයි ඇහුවා.මං කීවා ස්..ස්..ස් ගාන සද්දයක් ආවා කියලා.

ඒක කීවාම නැන්දටත් අව්ල් වගේ.අපි හිටියේ උඩ තට්ටුවේ.පස්සේ මං කීවා පහලින් වෙන්න ඇති සද්දේ එන්න ඇත්තේ කියලා.එහෙම කියලා සද්දේ ගණන්ගන්නේ නැතුව නිදාගත්තා.

ඔන්න නින්දයාගෙන එනවා..චටාස් ....බුදුඅම්මෝ මොකෙද්ද මන්දා ගැහුවානේ මගේ වම් උරහිසට.නැන්දත් හොදට නිදි.පාර වැදුනේ වම් පැත්තට.හොදටම ෂුවර් මොකෙක් හරි ගැහුවා කියලා.ඔන්න ඔහේ කමක් නෑ කියලා ආයි නිදාගන්න කියලා ඇස් පියාගත්තා.

නින්දයාගෙන ආවා.චටාස් ...ආයි පාරක් ගැහුවනේ.දැන්නම් මට හොදටම ෂුවර් මේනම් හොල්මනක්.බයට දාඩියත් දැම්මා.නැන්දට ඇහැරවලා කියන්නත් බෑ .ඒ මනුස්සයා බය උනොත් එහෙම.

ටිකක් වෙලා හිටියා.නැගිටලා ගත්තා පිරිත් පොත.පැයකට වැඩිය පිරිත් පොත් කියෙව්වා.ඊටපස්සේ නිදාගත්තා.හීනෙනුත් ඇහෙනවා මට මොකෙක් හරි ..හහ් හහ් හා...ගාලා හිනාවෙනවා වගේ.හැබැයි එදා මට හරි නින්දක් ඇත්තෙම නෑ.මං

 නැන්දා එක්ක නිකන් ඔහේ වල් පල් කියෝ කියෝ ඉන්නැද්දි නැන්දා කියපු කතාවත් එක්ක මගේ ඇගේ මයිල් කෙලින් උනා."අපි මෙහේට ආපු අලුත මං මේ කාමරේ නිදාගද්දි නින්දයාගෙන එද්දිම කව්රු හරි මගේ කකුලෙන් අදිනවා.මට නිදාගන්න දෙන්නේම නෑ.

මං ලොකු දුවට කොච්චර කිව්වද.ඒත් එයාලා සතපහකට ගණන්ගත්තේ නෑ.එයාලා ඕවා විස්වාස කරන්නේ නෑනේ.දවසක් මං සිල් අරන් ඇවිත් රෑ ගෙදර තනියම.

ලොකු දුවලා පන්සල් ගිහින්.මට ඇදේ නින්දයාගෙන එද්දිම ඇහුනා ලොකු දුව කතා කරනවා දොරට ගගහා.ගිහින් බලද්දී කවුරුත් නෑ.එදා තමා මං ගොඩක් බය උනේ."

එයාලා ගෙදර ආවාම එදානම් මං හොදටම බැන්නා.බුදුපහන තිබ්බේ පහල.පහුවදාම බුදුපහන මගේ කාමරේ තියන්න ලෑස්ති කලා.මං එදා ඉදන් ගාඨා කියලා පිරිත් කිව්වා.ඊටපස්සේ ඉදන් කරදර මුකුත් නෑ කීවා."ඔන්න ඊටපස්සේ තමා කලින් දවසේ රෑ මට උනු දේ නැන්දට කීවේ.

මං අක්කාටත් කීවා උන දේ.මං කිව්වාට පස්සේනම් එයා ගොඩක් බය උනා.නැන්දා කිව්වාට විස්වාස කලේ නෑ කීවා..

අපේ අක්කා වෙලාවල් විස්වාස කරන කෙනෙක් නෙවෙයි.ඒත් දෝනි ලෙඩ වෙලා ගොඩක් අමාරු උනා.ඊටපස්සේ අක්කා ලංකාවේ ප්‍රසිද්ධ වෙලාවල් බලන කෙනෙක්ගෙන් දෝනිගේ වෙලාව බලෝලා තිබ්බා.

එවෙලෙ කියවුනාලු ගෙදර අමනුෂ්‍ය ආත්මයක් තිබිලා , හැබැයි දැන් නෑ කියලා ..නැන්දා පිරිත් කියන්න ගත්තාට පස්සේ යන්න ඇති කියලා තමා කියන්නේ..


Comments

Popular posts from this blog

වයසක සැප

මගේ නම රාජූ

අනුෂ්කා🔥