Posts

Showing posts from December, 2025

මම නිකිල

මම නිකිල සුලක්ශන ඒකනායක. මගෙ තාත්තා ප්‍රසිද්ද  මැනික් ව්‍යාපාරික යෙක් . මගෙ අම්මා ඩොක්ටර් භාගයා සදරුවනි ඒකනායක. ඒ දෙන්නට කියලා ඉන්න එකම මැනික් ගල තමයි මේ මම . මන් ගොඩක්ම මියුසික් වලට බර කොල්ලෙක් මම කැමතිම ගොඩක් ම රිලැක්ස් එකෙ ඉන්න තමයි. උසස්පෙල  පටන් ගත්ත නිසා ආයෙමත් සුපුරුදු පරිදි ස්කෝලෙට එන්න උනා ඉතිම් . තම්දෙන තානා-සෙම්බු  නලෝලා...අපි එක් වීලා - නටමු එරන් කලේයා..... අපෙ ඉස්කෝලේ - පුංචි එවුන් නේ.... සෙල්ලම් ලෝකේ- අද මෙන්න පෙනේයා.... සද්ද නගාලා දැන් - ගීත ගයා පන්නේ.... "අඩෝ අඩෝ හාමුදුරුවා වඩිනවා .. නිකිලයා ඕක නවත්ත ගනිම් බල්ලෝ" මම හීමීට බෙර ගගා හිටිය පෑන් දෙක සාක්කුවට දාගෙන ශේප් එකේ මීඩියා පොත අතට ගත්තා. පපුව ගැහෙන වේගෙ වැඩිද මන්දා පොතෙ පිටුත්  පෙරලෙන්නෙත් නෑ. "මේ ලමයිට දැන් මොකක්ද තියෙන පීරියඩ් එක . අනිත් පන්ති වලටවත් උගන්නන්න බෑ සද්දෙ නාඩගම් මඩුවක් කියලා හිතුවද මේක කව්ද මේකේ පන්ති නායකයා .  හාමුදුරුවෝ හිටියෙනම් අසූ හාර දාහට මලපැනලා වේවැලත් දික් කර කර පන්ති නායකයා හොයනවා. දෙයියනෙ මගෙ අති ජාත මිත්‍රයා මේ වෙලේ පන්තියෙ නෑ . පන්ති නායකයා උනාම පන්තියෙ ඉන්න ඕනි ....

Popular posts from this blog

වයසක සැප

මගේ නම රාජූ

අනුෂ්කා🔥